ඡායාරෑපකරණයේදි භාවීතාකරනු ලබන ලොකයේ ජනප්‍රියම මෘදුකංගය වන්නේ ඇඩෝබි පොටොෂෝප් ය(Adobe Photoshop ). වීශේෂයෙන් මෙම මෘදුකංගය සකසා ඇත්තේ tablet උපාංග සදහායි. නමුත් මෙය ස්මාර්ටි ජංගමදුරකථය සදහාද සහය දක්වනු ලබන අතර විශේෂයෙන් මෙය උපංගයේ සංෙවිදක (Touch)තිරය සමග සහය දක්වන පරිදි සකසා ඇත.
01. පින්තුර සදහා සහය දක්වන උපරිම විශාලත්වය 12 megapixels.
02. මෙමගින් සංස්කරණය කර සුරක්ෂිත කරන ගොඩු සහය දක්වයි. Photoshop CS6 or Photoshop CS5.1.



.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

0 comments:
Post a Comment