May 24, 2013

VidTrim Pro - Video Editor v2.0.12.apk



මෙතෙක් කල් ඔබ වීඩියෝ සංස්කරණ කටයුතු කලේ පරිගණකයෙන් නේ....නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි අද ඔබට ලබාදෙන VidTrim Pro - (Video Editor) විඩියෝ ඵඩිටර් මෘදුකංගය මගින් ඵම කාර්්‍යය    ඇන්ඩ්‍රොයිඩ් උපාංගය භාවීතා කරමීන් කරගන්න පුලුවන්...මී...වගේම තමයි විඩියෝ වලට ඉපෙක්ටි දාන්න ( video effects), විඩියෝ ගොනු  MP3ගොනු ලෙස කන්වර්ටි කිරිම, විඩියෝ ගොනු මීතුරන් අතරේ බෙදා ගැනීම වගේ තව බොහෝ කාර්්‍යයන් ඉතාමත් පහසුවෙන් කරගන්න....කැමතිනමි ..VidTrim Pro මෘදුකංගය දැන්ම ස්ථාපනය කරගන්න....

විශේෂ-
01. විඩියෝ ක්ලිප් වල කාලය වෙනස්කිරිම හා වීඩියෝ ගොනුව අපට අවශ්‍ය පරිදි හැරවීමට හැකි වීම.
02. විඩියෝ ගොනු  MP3 ගොනු බවට හැරවීම. (convert to MP3) 
03. විඩියෝ ගොනු ධාවනය කිරිම.
04. ගොනුවල නාමය වෙනස් කිරිම.
05. ගොනු මකා දැමීම.

පහතින් බාගතකරගන්න.