May 24, 2013

iFighter 2: The Pacific 1942

පුංචි කාලේ අපි කාටත් සිහින තිබුනා... අපේ හිත්වල තිබුනා ඵක ඵක වීර චරිත... ලොකු උනාම මම මෙහෙම කෙනෙක් වෙනවා... කියලා ... ඔය අතරේ පයිලටි කෙනෙක් පෙහාරක නියමුවෙක් වෙන්න කී දෙනෙක් නමි හීන මවල ඇත්ත... අපි හැමෝටම ඵහෙම කාලයක් තිබුනා... ඵත් ඉතින් අපේ ඵ් ළමා කාලේ ගෙවී යාමත් සමග අපිට වගකීමි කාර්්‍යභාරයන් වැඩි උනා...කාර්්‍යබහුල වුනා... ඵ් අතරේ අපේ සිහින.. අපේ වීරවරයෝ වෙන්න අපිට බැරිඋනා..මග හැරැනා....නමුත් අපේ ඵ් පුංචි කාලේට ආපහු යන්න...ඵ් සිහින සැබෑ කරගන්න අවස්ථාවක් ලබා දුන්නොත් ඔබ මොකද කියන්නේ... කැමතිද අපහු ඵ් දග වැඩ කරන පුංචි, විරවරයින්ගෙන් පිරැණු ඵ් සිහින ලෝකෙට යන්න...

ඉතින් වැඩ කරලා මහන්සිවෙල, හෙමිබත්වෙලා, ඵපාවෙලා ඉන්න ඔබට මදකට හෝ ඵ් තත්වයෙන් අත් මීදෙන්න ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද අපි  ඔබට ඉඩසලසලා දෙන්නේ... iFighter 2: The Pacific 1942 .ක්‍රිඩාව මගින්.... තනි කරම යුද්ධයක්.... හැබැයි බිම නෙවෙයි...

  44.9MB  .apk ගොනුව පහතින් බාගතකරගන්න.