මීට පෙර ඇන්ඩ්‍රයිඩ් සිංහලෙන් වෙතින් ඔබට දෙන ලද
Temple Run 1 ක්‍රිඩාෙවි දෙවෙනි ක්‍රිඩාව තමයි අපි අද ඔබට දෙන්න යන්නේ...ඇවිද්ද පය සහස් වටි කියලා කියමනක් තියෙනවනේ...ඵතකොට දුවන පයට මොකද්ද කියන්නේ...මී..ඵ් ගැන හිතන්න ඵපා. Temple Run 1 වගේ නෙවෙයි මෙහිදි පෙරටත් වඩා බාදක වලට මුහුන දෙන්න වෙනව...ඵ් විතරක් නෙවෙයි වාර්ථාගත ලෙස දැනට මීලියන 170ක ජනතාවක් Google play වෙතින් මෙම Temple Run 2 ක්‍රිඩාව බාගත කරලා තියෙනවා. ඵ්කෙන්ම හිතාගන්න පුලුවන්නේ මෙම ක්‍රිඩාව කොතරමි මහජනයා ඇද බැද තබා ගැනීමට සමත්වෙලා තියෙනවද කියලා...

පහතින් බාගතකර ගන්න.

.jpg)
.jpg)
.jpg)
.jpg)