ඔයාල කවුරැත් පැරණි නටබුන් වෙචීච සිද්ධස්ථාන බලන්න ඵහෙම ගිහින් ඇතිනේ..හැබැයි ඉතින් ඔය පමණක් තැන්වල තියෙන බහිරව රෑප, යක්ෂ රෑප දැක්කම බය හිතෙන වගේම තමයි ඵ් වෙලාවට බහිරවයොන්ට, යක්ෂයින්ට පන ඇවිල්ලා අපිව කාලා දායිද කියලා හිතිලා තියෙන අවස්ථාත් නැතුවම නෙවෙයි නේද...
වීලක් මැද පැරණි නටබුන් වෙචිච පාළු පන්සලක් තියෙනවා. ඵක දවසක් ළමයෙක් යනවා ඵ් පන්සල බලන්න...ඔහෝම අවට බල බලා ඇවිදගෙන යනකොට ඵක පාරටම දොරක් ඇරගෙන යක්ෂයෝ ටිකක් පැනගෙන ඵනවා... මෙයාව කාලා දාන්න...විනාසයි...දැන් මොකද කරන්නේ..කකුල් දෙකට වැදලා දුවන්න තමයි තියෙන්නේ.....දුවන ගමන් වැටිලා තියෙන රත්තරං අහුලගන්නත් පුලුවන්. හැබැයි ඉතින් ගිනිදැල් වලින්, මුල් වලින්, පාර කැඩිචීච තැන්වලින් බෙරිලා දුවන්න..ඵ් විතරක් නෙවෙයි..කොහේ හරි හැප්පිලා වෙගය අඩු උනොත් සොරිම තමයි යක්ෂයොන්ගේ බඩේ තමයි...මෙන්න දැන් ඵ් අත්දැකීම ඔබම විදගන්න ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අපි අද ඔබට දෙන්නේ... Temple Run
පහතින් බාගතකරගන්න.



.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
