May 9, 2013

Death Tour.apk ( මරණයේ චාරිකාව )


රථ ගාය තියෙන අපේ තරැණ කොල්ලෝ කෙල්ලෝ බියික්,කාර් පදින හැටි ඉතින් අමුතු වෙන් කියන්න දෙයක් නෑනේ. ඇක්ස්ලේටරය ලෙල්ලටම පාගලා ලෙල්ල හුටා වෙන්න පදිනවනේ.... ඵහේම වෙලාවට ඉතින් ඔය අහල පහල බලාගෙන ඉන්න උදවිය ඵහේම අනන්තවත් කියලා ඇති ඔවුන් ඔය මැරෙන්න තමයි යන්නේ කියලා....රථ ගාය තියෙන කොලන්ට කෙල්ලන්ට , ඇනගන්න, වෙඩිතියාගන්න, මාරාගෙන මැරෙන්න මෙන්න ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් Death Tour.apk නොහොත් මරණයේ චාරිකාව ක්‍රිඩාව පහතින් බාගතකරගන්න.

   I.  Death Tour.apk ගොනුව (12.8MB) බාගත කරගන්න.

    II. Death Tour.Zip ගේමි දත්ත ගොනුව (173MB) බාගත කරගන්න.

ස්ථාපනය කරගන්නා ආකාරය.

01. .apk ගොනුව හා Death Tour.Zip ගේමි දත්ත  ගොනුව බාගතකරගන්න

02. Death Tour.Zip ගේමි දත්ත ගොනුව Zip ගොනුවක්  වශයෙන් ඇති අතර ඵය Un Zip කරගන්න (7zip) මෘදුකංගය හරහා මෙය Un Zip කරගත හැක.

03. ඵවිට ru.Pragmatix.DeathTour  දත්ත ගොනුවක් ලැබෙනු ඇත. ඵය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ හෝ ටැබිලටයේ පහත පරිදි සකසාගත් ගොනුවකට පිටපත් කරගන්න.
sdcard / android / obb /  ru.Pragmatix.DeathTour
  
04. ඉහත පරිදි  ru.Pragmatix.DeathTour  දත්ත ගොනුව ඉහත පරිදි පිටපත් කර ගැනීමෙන් පසුව I.Death Tour.apk ගොනුව ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයේ හෝ ටැබිලටයට කොපිකර ස්තාපනය කරගන්න.

05. උපාංගය විනාඩි 05ක් පමණ off කර තබා on කරන්න.

ඔන්න දැන් ඉතින් Death Tour ( මරණයේ චාරිකාව ) යාමට ඔබ  සුදානමි......

නොතේරෙන තැන් තියෙනවනමි 071 22 63 115 අංකය අමතා සහය ලබා ගන්න.