May 26, 2013

Omi, The card game in Sinhala


ඔයාල කවුරැත් කාඩි සෙල්ලමි කරලා ඇති කියල අපි හිතනව. නමුත් විනෝදෙට කාඩි සේල්ලමි කලාට මුදලට සෙල්ලමි කරන ඵකනමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි කොහොමටත් අනුමත් කරන්නේ නෑ.මොකද ඵ්ක නීතිවීරොධී ක්‍රිඩාවක් වගේම තමයි මෙසේ සාධාරණ නොවන ලෙස අනුන්ගේ මුදල් අරගත්තට කවාදාවත් ඵ්වා යා දෙන්නෙ නෑ...(ඵහේම තමයි දැන උගත් වැඩිහිටියෝ කියන්නේ..)  

Omi, සිංහල ක්‍රිඩා මෘදුකංගය නිර්මාණය කරලා තියෙන්නේ  SriDroiders.වන අතර මෙහිදි  Omi සෙල්ලමි කරන්න දන්න නොදන්න කාටත් ඉතාම පහසුවෙන් ක්‍රිඩා කල හැකි ආරයට  ක්‍රිඩකයට  අවශ්‍ය උපදෙස් සිංහලෙන් ලබාදෙන ආකාරයට සකාසා තිබීම ඉතාමත් වීශේෂයි...

   4.04MB    .apk ගොනුව පහතින් බාගතකරගන්න.