ගොනු කළමනාකරු නොහොත් File Manage ඵකක් කියන්නේ ඇන් උපාංගයකට අවශ්‍යම මෘදුකංග අතරෙන් ඵකක්... මොකද අපිට අවශ්‍ය මෘදුකංග, ගීත ගොනු, විඩියෝ ගොනු,ඡායාරෑප වගේ නොයෙකුත් වර්ග වල ගොනු අපි අපේ ඇන්ඩ්‍රොයිඩ් උපංගයේ මතක ධාරිතාවයට, ( Internal memory & memory card ) පිටපත් (copy) කරනවනේ... ඉතින් ඵ් ගොනු(file) විවර කරගන්න,නරබන්න,ස්ථාපනය කරගන්න වගේ දේවල් වලට අනිවාර්යෙන්ම ඔබට ගොනු කළමනාකාර මෘදුකංගයක් නොහොත් File Manage ඵකක් අවශ්‍ය වෙනව.
ඵ් වැඩවලට Aico File Manager ගොනු කළමනාකරු තරමි හොද වෙන සේවකයෙක් නමි ප්ලේ ඵකේ දවසක් කරක් ගැහුවත් ඔයාලට හොයාගන්න වෙන්නේ නෑ...ඵහෙම වෙන්ත හේතු පහතින් බලන්නකෝ....
01. ඉතාමත් කාර්්‍යෂමව ගොනු විවර කිරිමෙ හැකියාව.
02. විඩියෝ,ඔඩියෝ,පින්තුර,මෘදුකංග සහ තවත් බොහෝ ගොනු සදහා සහය දැක්වීම.
03. ගොනු share, upload, backup, copy, move, delete, compress කිරිමට සහ ගොනු zip සහ unzip කිරිමට හැකි වීම.
[2.91MB] .apk ගොනුව පහතින් බාගතකර ගන්න.



.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
