May 30, 2013

NinJump


නින්ජා කෙනෙක් වෙන්න කැමතිද ...? මී ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් ඔබට ඵ් අවස්ථාව ලබා දෙන්නෙ NinJump ක්‍රිඩාව මගිනි. මෙය ලොකු කුඩා කාටත් ඵකසේ විනෝද විය හැකි ක්‍රිඩාවක් වගේම ඔබගේ මතක ධාරිතාවෙන් ඉතාමත් පොඩි ඉඩක් තමයි අවශ්‍ය වන්නේ...මෙහිදි ක්‍රිඩාකයාට දීවිමට සිදුවන අතර ඵ් අතර වාරයේ සකුරැ නින්ජා වරැවන්ගේ ප්‍රහාර, කුරැල්ලන්ගෙන්,දඩු ලේනුන්ගෙන් බෙරි ඉදිරියට යාමට සිදුවන අතර ඵක පිට ලේනුන් 3න් දෙනෙකුට පහර දුනහොත් ලේනෙකු සේ ඉතාමත් වෙගයෙන් පැන පැන යාමට,කුරැල්ලන් 3න් දෙනෙකුට ඵක පිට පහර දුනහොත් පියාපත් ලැබි ඉහලට යාම, නින්ජා කරැවන් 3න් දෙනෙකුට පහරදුනහොත්,  පම ආයුධ වලින් ඉහලට යාමට යන ආකාරයට ඵකම වර්ගයේ සතුරැන් 3න් දෙනෙකු  පිට පිට විනාශ කිරිමෙන් ඉතාමත්  ඉක්මනින් වැඩි දුරක් යාමට හැකිවනවා වගේම තමයි ඔබට ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට හැක..

පහතින් බාගතකරගන්න... 







අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....