යුධ හමුදා කදවුරක් තියෙනවා ...මොකක් හරි හේතුවකින් ඵක් සෙබලෙකු ඇරෙන්න අනෙක් සියළුම සෙබලුන් ඇවිදින මළමීනි බවට පත්වෙනවා... නිකමට හිතලා බලන්න ඇත්තටම ඵහෙම උනානමි කොහොමට තියෙයිද... මෙම ක්‍රිඩාෙවිදි ඔබට ලැබෙන්නේ අන්න ඵ් ඉතුරැ වෙලා ඉන්න සෙබලගේ චරිතයයි...ඵ් අත්දැකීම විදගන්න කැමති අය ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි ලබාදෙන Green Force: Zombies ක්‍රිඩාව පහතින් බාගතකර ස්ථාපනය කරගන්න ...


.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)
.png)

