May 30, 2013

Fast & Furious 6.APK + DETA


 Fast Five the Movie Official Game HD  ඵක දුන්නා මතක ඇතිනේ .. ඉතින් අද ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි ඔබට දෙන්න යන්නේ ඵ්ම ක්‍රිඩාවෙම මීලග ඵක වන Fast & Furious 6 ක්‍රිඩාවයි.මෙම ක්‍රිඩාව ත්‍රිමාරණකරණය ඉතාමත් ඉහල මටීටමක පවතිනවා වගේම තමයි Fast Five ක්‍රිඩාවටත්  වැඩිය ඉතාමත් හොද මටීටමක පවතිනවා. ඵ් වගේම තමයි  මෙහෙදි ඔබට ධාවන තරග සහභාගී වීමට හැකි අතර ජයග්‍රහණය කරන තරග සදහා ලැබෙන මුදල් වලින් නව මොටර් රථ මීලදී ගැනීමෙ හැකියාවද ඇත........

පහතින් බාගතකරගන්න









Fast & Furious 6.APK [ 31.1 MB ]

 DETA  [ 553.7 MB ] [zip]

ස්ථාපනය ( installer) කරගන්නා ආකාරය....

01. Fast & Furious 6.APK  හා DETA  [ 553.7 MB ] [zip] ගොනු බාගතකරගන්න..

02. Fast & Furious 6.APK ගොනුව ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට පිටපත් කර ස්ථාපනය ( installer) කරගන්න... 

02. DETA  [ 553.7 MB ] [zip]  ගොනුව Un Zip කරගන්න... ඉන්පසු ලැබෙන com.kabam.ff6android ගොනුව ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ පහත පරිදි සකසාගත් ගොනුවකට පිටපත් කරගන්න...

sdcard / android / obb / com.kabam.ff6android 

අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....

FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....