ලස්සන සිංදුවක් ඇහුනම මොකද හිතෙන්නේ....මී.... අහ්.. ලස්සන සිංදුව.. රින්ග්ටෝන් ඵකට දාගන්න තිබුනනමි හොදයි කියලා අපිට හිතිලා තියෙන අවස්තා නැද්ද. ඉතින් අපි ඵ් සිංදුව කොහෙන් හරි බාගතකරගෙන රින්ග් ටොන් ඵකට දාගත්ත කියලා හිතමුකෝ .... දැන් ඉතින් කොල් ඵකක් ඵනකමි බලාගෙන ඉන්නේ...ඉන්නම බැරිනමි වෙන පෝන් ඵකකින් කොල් ඵකක් අරගෙන බලනවා. විනාසයි.... මීයුසික් ටික විතරයි පොන් ඵක රින්ග් වෙන ටිකට ඇහැන්නේ....දැන් ඉතින් මොකද කරන්නේ...මෙන්න ඵයට විසදුමක් හැටියට MP3 කපන්න, කෑලි අයින් කරන්න, ඵ් සදහාම විශේෂයෙන් සැකසු MP3 Cutter මෘදුකංගය.
01. MP3 වල අනවශ්‍ය කොටස් ඉවත් කිරිම.
02. සකසා ගත් MP3 රින්ග්ටොන් ඵක ලෙස හෝ වෙනම සුරක්ෂිත කිරිම.



.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
