අපි කවුරැත් ඵදිනෙදා කටයුතු වලදි PDF ගොනු භාවීතා කරනවා. (ලිපි,නවකථා, සිතියමි, වැනි PDF ගොනු) මෙම PDF ගොනු ඔබගේ උපාංගයෙන් වීවර කර ගැනීම සදහා ඵ් සදහා සහය දක්වන මෘදුකංගයක් අවශ්‍ය වෙනවා.
උදා - Adobe Reader
foxit reader
මෙය නවකථා කියවන අයටනමි සුභ ආරචීයක් වනවාන සැකයක් නැහැ. බොහෝ දෙනෙක්ට ඉතාමත් වැදගත් ඵ් වගේම හුගාක් වටින මෘදුකංගයක් තමයි Adobe Reader මොකද අද කාලේ බොහොම ලෙසියෙන් අපිට අන්තර් ජාලය හරහා PDF ගොනු වශයෙන් නව කථා, සිතියමි, වෙනත් පොත්, බාගත කර ගැනීමට හැකියාව තියෙනව. ඵ් නිසා තවත් පුස්ථකාල කාගේ රස්තියාදු වෙන්න ඔනේ නෑ ගෙදර ඉදගෙනම ඔබගේ ටැබිලටි උපාගයෙන් හෝ ජංගම දුරකථනයෙන් නවකතා කියවන්න ඔබත් Adobe Reader මෘදුකගය ස්ථාපනය කරගන්න.
01.ඉක්මනින් විවර කරදීම.
02.වචන සෙවීමට ඇති හැකියාව.
03.PDF ගොනු වලට රහස් අංක යෙදිම.
04.PDF ගොනු බෙදා ගැනීම.
05.විවිධ භාෂා 17කින් සහය දැක්වීම.
06. පිටු අංක යොදා අදාල පිටුවට පිවිසීම.



.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
