May 26, 2013

Kaspersky Mobile Security

දැනට ලෝකයේ බොහෝ දෙනෙක් තමන්ගේ පරිගණකයේ ආරකෂකයා හැටියට යොදවල තියෙන්නේ Kaspersky Security මෘදුකංග කිවහොත් නිවැරදියි. Kaspersky ආයතනය විසින් (Kaspersky Internet Security 2013 /  Kaspersky PURE 3.0 /      Kaspersky Small Office Security ) වැනි ආරක්ෂණ මෘදුකංග කිහිපයක්  දැනට වෙලද පොලට හදුනවලා දීලා තියෙනවා.

නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි අද ඔබට ලබාදෙන්නේ  ටැබිලටි හා ජංගම දුරකථන සදහා විශේෂයෙන්ම සකසලා තියෙන Kaspersky Mobile Security මෘදුකංගයයි. මෙමගින් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපංගයේ දත්ත හා උපංගයේ ආරක්ෂාව පිලිබදව සහතික වන හෙයින් විනාෂාකාරි වැඩසටහන් සමිබන්ධයෙන් සැකෙන් බියෙන් තොරව රිසි සේ උපංගය භාවීතා කිරිමට හැක.

[5.88MB]  .apk ගොනුව පහතින් බාගත කරගන්න.