අපි හැමෝම ඵදිනේදා ජීවිතියේදි අදහස් හුවමාරැ කරගන්න ප්‍රධාන බහුල වශයෙන් යොදාගන්න මාධ්‍යක් තමයි කෙටි පණිවුඩ සේවාව (SMS) කියන්නේ....මෙසේ හුවමාරැ කරගන්න කෙටි පණිවුඩ (SMS) අතරේ අපිට ඉතාමත් වැදගත්, අවශ්‍ය කරන පණිවුඩ තියේන්න පුළුවන්... (ආදරේ කරන අයනමි දන්නවා ඇතිනේ සමහර කෙටි පණිවුඩ (SMS) කොචිචරනමි වැදගත්ද කියලා...) ඉතින් ඵ් වගේ පණිවුඩ කොහොමද මැකි නොයන පරදි, වීනාෂ නොවන පරදි අවශ්‍ය වෙනත් වෙලාවක ලබාගැනීමට සුරක්ෂිත කරලා අරන් තියන්නේ කියන ඵක මෙතෙක් ඔබට ගැටළුවක්ව යෙන්න ඇති.....නමුත් අද ඉදල ඵහෙම වෙන්නේ නෑ. ඵ් සියළුම දේ ඵකම තැනකින් කරගන්න පුලුවන් මෘදුකංගයක් වන SMS Backup & Restore තමයි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි අද ඔබට ලබාදෙන්න යන්නේ.........
සහසුකමි.
01. කෙටි පණිවුඩ (SMS) XML ගොනු වශයෙන් සුරක්ෂිත කර (Backup) ඵම උපංගයේම හෝ වෙනත් උපංගයක මතක ධාරිතාව තුල සුරක්ෂිතකර තැන්පත්කර තැබීම.
02. ඔබට අවශ්‍ය වෙලාවකට කෙටි පණිවුඩ (SMS) XMLගොනු වශයෙන් ස්වයංක්‍රියව සුරක්ෂිත (Backup) වීමට සැකසීමට හැකි වීම.
03. සුරක්ෂිත (Backup) කරන ලද ගොනු විද්්‍යුත් තැපැල් මගින් යැවීමට හැකි වීම.
04. ඔබට අවශ්‍ය වෙලාවට සුරක්ෂිත (Backup) කරන ලද ගොනුව නැවත උපංගයට පිටපත්කර ගැනීමෙන් ඵම කෙටි පණිවුඩ (SMS) නැවත ලබාගත හැකි වීම.
[1.12MB].apk ගොනුව පහතින් බාගතකරගන්න.



.jpg)
.jpg)


