May 26, 2013

avast! Free Mobile Security

ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි ලබාදෙන මෙම  avast! Free Mobile Security මෘදුකංගය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය ධාවනය වන ටැබිලටි හා ජංගම දුරකථන සදහා වීශේෂයෙන් සකසා ඇති අතර මෙය  නොමීලේ ලබාදෙන මෘදුකංගයකි. මෙමගින්  ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපංගයට ඇති පැමීණෙන විනාෂකාරි වැඩසටහන් (වෛරස්)වලින් ආරකෂා කරයි. 

තවද කරදරකාරි ඇමතුමි හා කෙටි පණිවුඩ වලින් ඔබ පිඩා විදින්නේනමි ඵම දුරකථන අංක වලින් පැමීනෙන  ඇමතුමි හා කෙටි පණිවුඩ  නොපැමීනෙන ලෙස හිර (block) කිරිම, වගේ දෙවලුත් මෙම  ආරක්ෂණ මෘදුකංගයෙන් කරගන්න පුලුවන්...

3.88MB .apk ගොනුව පහතින් බාගතකරගන්න.