Iron Man කිවුවම ඉතින් කවුද නොදන්නේ නේද... ඔයලා හැමෝම මෙම ලෝකප්‍රසිද්ධ සිනමා පට පෙල බලලා ඇතිනේ, Iron Man 1, Iron Man 02, Iron Man 03 වශයෙන් දැනට ප්‍රධාන වශායෙන් සිනමා පට 03ක් ඵලිදක්වල තියෙන අතර Iron Man රංගනයෙන් දායක වන වෙනත් සිනමා පටද බොහෝ ගණනක් ඇත... ඉතින් මෙම සුප්ප්‍රසිද්ධ Iron Man මෑන් චරිතයට රංගනයෙන් දායක වෙන්නේ සිනමා ලෝකයේ ඉතාමත් ප්‍රසිද්ධ නළුවකු වන Robert Downey, Jr. වන අතර මෙ සිනමා පටයට 7.7/10-IMDb වෙතින් ප්‍රකෂක ප්‍රතිචාරයක් ලැබිලා තියෙනවා....
මෙතක් වෙලා සිනමා පට ගැන කථා කලාට ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි අද ඔබට ලබාදෙන්න යන්නේ සිනමා පටයක් නමි නොවෙයි... Iron Man 03 ඇන්ඩ්‍රොයිඩ් උපාංග සදහා සකාසා ඇති ක්‍රියාදාම ගණයට අයත් වන ක්‍රිඩාවයි.
ස්ථාපනය කරගන්නා ආකාරය -
01. For Android 2.3 and higher. Offline [13.6 MB][apk] යන ගොනුව බාගත කර ගන්න.
අවවාධයයි - ( ඵසේ ස්ථාපනය කිරිමෙන් පසු ඵය විවෘත (open) නොකරන්න..)
03. Game cache [781.6 MB][zip] ගොනුව බාගත කර ගන්න.
05. ඵසේ Un zip කිරිමෙන් ලැබෙන ගොනුව ඔබගේ උපංගයේ සිස්ටමි මතක ධාරිතාවෙහි පහත පරිදි සකසාගත් ගොනුවකට පිටපත් කරන්න.
Sdcard \ android \ obb \
06. ඇන්ඩ්‍රොයිඩ් උපාංගය OFF කර විනාඩි 05කින් පමණ නැවත ON කරන්න...
07. ඇන්ඩ්‍රොයිඩ් උපාංගය ස්ථාපනය වී ඇති Iron Man3 - The Official Game විවුර්ථ කරන්න.
For Android 2.3 and higher. Offline [13.6 MB][apk]
Game cache [781.6 MB][zip]




.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
