Fast Five සිනමා පට පෙල අපි කවුරැත් බලලා තියෙනවානේ... අපරාධමය , ධාවන, යුධමය, විනෝදමය , වගේ සියළුම දේවලින් සමින්වීත කොචිචර බැලුවත් ඵපාවෙන්නෙත් තැති ක්‍රියාදාම සිනමා පටයත් තමියි Fast Five කියන්නේ. මෙම සිනමා පෙල (The Fast and the Furious (2001) (2 Fast 2 Furious (2003) (The Fast and the Furious: Tokyo Drift (2006) ( Fast & Furious (2009) (Fast Five (2011)( Fast & Furious 6 (2013) (Fast & Furious 7 (2014) නමිකරලා තියෙනවා....ඉතින් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි හිතුවා ඵ් අත්දැකීම ඔබටම විදගන්න ඇන්ඩ්‍රොයිඩ් උපාංග සදහා සකසා ඇති Fast Five the Movie Official Game HD ක්‍රිඩාව ලබා දෙන්න...
Fast Five the Movie Official Game HD .apk ගොනුව පහතින් බාගතකර ගන්න.
[6.5 MB]





