ඵදිනෙදා ජීවිතයේදි බොහොම වැදගත් වන දෙයක්නේ දින දර්ශනය කියන්නේ.යමි කිසි වැඩක් කරන්න ගියත්, ගමනක් බිමනක් යන්න ගියත් . සෑම මොහොතකම අපට අවශවෙන දෙයක් තමයි දිනය, වෙළාව, දවස, මාසය... කියලා කියන්නේ... නිවසේ සිටියදී නමි මෙම තොරතුරැ අපිට දීන දර්ශණයෙන් බලාගන්න පුළුවන් නමුත් ඔබ දීන දර්ශනයක් සොයාගැනීමට නොහැකි ස්ථානයක සිටි යෑයි සිතන්න.(උදා- වනාත්තරයක, )ඵවැනි අවස්ථා වලදී ඔබට මෙම තොරතුරැ ඉතාමත් පහසුවෙන් බලා ගැනීමට හැකි මෘදුකංගයක් තමයි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි අද ඔබට ලබා දෙන Ceylon Calendar 2013 Sinhala කියලා කියන්නේ. මෙහි විශේෂත්වය තමයි මෙය සිංහල / දෙමළ / ඉංග්‍රිසි යන භාෂා තුනෙන්ම තොරතුරැ බලා ගැනීමට හැකි වීම. ඉතින් දැන්ම ඔබත් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට මෙම මෘදුකංගය ස්ථාපනය කරගන්න....
[ 671KB ] Ceylon Calendar 2013 Sinhala.apk ගොනුව පහතින් බාගතකරගන්න.










