May 30, 2013

Opera Mini web browser

Opera Mini කිවුවම ඵක නොදන්න කෙනෙක් ඉන්නවද නේද... ලොකයේ බොහෝ දෙනෙක් ජංගම දුරකථන වලින් අන්තර්ජාලය පිවිසීම සදහා web browser ලෙස යොදා ගන්නේ Opera Mini web browser කියන ඵක  කාටත් නොරහසක්. Opera Mini ඵ් තරමි ප්‍රිය වෙන් හේතු තමයි ඉතාමත් චාමි අතුරැ මුහුනතක් තිබීම,වෙබි පිට ඉක්මනින් විවර වීම හා වෙබි පිටු අතර වෙගයෙන් සැරිසැරිමට හැකිවීම යන කරැණු ප්‍රධාන තැනක් ගන්නවා . ඉතින් ඵ්ක නිසා ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි හිතුව අද Opera Mini web browser ඵක ඔයාලට දෙන්න... 

පහතින් බාගතකර ගන්න ... 







බාගත කරගන්න