චලනය කියන්නේ අපි ඉපදුනු දා පටන්ම අපිත් ඵක්ක සමිබන්ධ දෙයක්, පොඩිකාලේ බඩ ගෑවා, දණ ගෑවා, වැටි වැටි ගැගිටීටා..ඊට පස්සේ ඇවිදින් පටන් ගත්තා...අපි ඉපදුනු දා ඉදලා ගණනය කරලා බැලුවොත් අපි කොපමණ දුරක් ඇවිදලා ඇත්ද...මී.. ඵ් ගැන හිතන්න ඵපා ඇන්ඩ්‍රොයිඩ් සිංහලන් අපි අද ඔබට ලබාදෙන්න යන්නේ GPS Navigation & Maps ඵකක්...මෙහි තියෙන විශේෂත්වය තමයි offline නොහොත් අත්තර්ජාල සබදතාවය නොමැතිව උවද භාවීතා කල හැකි වීම... බොහෝ සිතියමි තියෙනව නමුත් ඵවගේ අත්තර්ජාල සබදතාවය නොමැතිව (GPS Navigation ) අපි සිටින තැන නිවැරදීව තහවුරැ කරගන්න බෑ...ඵ් නිසා මෙම GPS Navigation & Maps +offline v3.0.1 APK මෘදුකංගය දැන්ම ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට ස්ථාපනය කරගන්න...
[ 30.MB ] GPS Navigation & Maps +offline v3.0.1.apk ගොනුව පහතින් බාගතකර ගන්න.



.png)
.png)
.png)
.png)
