May 28, 2013

Air Control HD


කවුද කැමති ගුවන් තොටුපොලපාළක මෙහෙයුමි මැදිරියක වැඩ කරන්න...ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි ලබාදෙන  Air Control HD ක්‍රිඩාව මගින් දැන් ඔබටත් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයෙන්  ඵ් අත්දැකීම විදගැනීමට හැක. මෙම Control HD ක්‍රිඩා කිරිමෙදි අපට අවශ්‍ය පරිදි මෙම  ගුවන් ගුවන් තොටුපොලපාළක් තොරාගත හැකි අතර ඵම  ගුවන් තොටුපොලපාළට පැමීණෙන ගුවන් යානා, හෙලිකොප්ටර් වලට ගොඩ බෑම සදහා පාරවල් නොහො සිතියමි සකසා දිය යුතු වෙනවා. ඵක් ගුවන් යානයක් යන සිතියමිගත පාරක තවත් ගුවන් යානාවක් ආවොත් ඵම ගුවන් යානා දෙකම විනාශ වෙනවා වාගේම තමයි ඔබට ක්‍රිඩාවෙනුත් පරාද වීමට සිදුවෙනවා..

[ 5.87MB]  Control HD.apk ගොනුව පහතින් බාගතකර ගන්න.