May 28, 2013

Escape 2012 (පලායෑම)



පිටසක්වල ලෝකයකින් බෙරි පලායන පුද්ගලයෙකුගේ අත්දැකීමක් විදගන්න කැමති අය ඉන්නවද...ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි අද ඔබට ලබාදෙනු ලබන  Escape 2012 (පලායෑම) ක්‍රිඩාව මගින් ඵම අවස්තාව ලබාගත හැක... 

[ 10.2MB ] Escape 2012 . apk  ගොනුව පහතින් බාගත කරගන්න.