May 11, 2013

DJ Studio 4 V.4.4.0.apk

අපි අතරේ DJ , Remix  විනෝදංශයක් හැටියට  කරන අය බොහෝ දෙනෙක් ඉන්නවා. හැබැයි ඉතින් ඔය අතරේ  DJ , Remix , තමන්ගේ ජීවිතේ කරගත්ත අයත් නැතුවා නොවෙයි. මෘදුකංග වලින් DJ , Remix , කරන අයට නමි ඵ් සදහා පරිගණකයක් අවශ්‍ය වෙනවා. නමුත්  ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අඩවියෙන් අපි ලබා දෙන  DJ Studio 4 මෘදුකංගය සකසා තිබෙන්නේ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුමි පද්ධතිය ධාවනය වන උපංග වලට දහය දක්වන බැවින් ඔන්න ඉතින් අද සිට  ඔබ කොහේ කොතැනක හිටියත්  ඔබගේ ස්මාර්ටි ජංගම දුරකථනයෙන්, ටැබලටි ඵකෙන් DJ කරන්න Remix  කරගන්න පුලුවන්.  DJ Studio 4. පහතින් බාගත කරගන්න. 

විශේෂ -
01. උපංගයේ තිරය 3.7" සිට 10" දක්වා සහය දැක්වීම.
02. ඵකවර තැටි දෙදක් තිරයේ දිස්වීම.
03. mp3 සංගීත ඇල්බමි, ගායකයා, ගීතයේ නම අනුව වෙන වෙනම සෙවිමට හැකිවීම.
04. සංගීත ඉපෙක්ටි 06කින් සමන්විත වීම.( Flanger, Phaser, Gate, Reverb, Bit crusher and 3D)
05. අප විසින් DJ , Remix  කරන විට mp3 සජීවීව පටිගතකර ගැනීමට ඉඩ සලසා තිබීම.

සැ.යු. මෙම මෘදුකංගය (android 2.2) සහ ඊට ඉහල සංස්කරණ සදහා පමණක් සහය දක්වයි.