May 27, 2013

Clean Master (Cleaner)

මෙන්න ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයේ කාර්යකෂමතාවය වැඩිකර ගන්න  කසල ශෝධකයෙන්. මීට කලින් අපි දීල ඇති Smart RAM Booste කියලා මෘදුකංගයක් ඵ් වගේම මෘදුකංගයක් තමයි අදත් අපි ඔබට ලබා දෙන්නේ. ඉතාමත් පහසුවෙන් ඇන්ඩ්‍රොයිඩ් උපංගයේ මතක ධාරිතාවයේ හා මෙහෙයුමි පද්ධතියේ ගොඩගැසි අනවශ්‍ය ගොනු  මකා දැමීම හා ස්ථාපනය කර ඇති මෘදුකංග ඉවත් කිරිම වගේ කරගන් පුලුවන් මෘදුකංගයක් තමයි Clean Master (Cleaner) කියලා කියන්නේ....

[1.80MB] Clean Master (Cleaner).apk ගොනුව පහතින් බාගතකරගන්න.