May 27, 2013

Auto Call Recorder



ඔබ දිනකට කොතරමි දුරකථන ඇමතුමි ප්‍රමාණයක් ගන්නවද කියලා නිකමට හිතලා බලන්න..පවුලේ අයට, නෑදැයේ, යහලුවෝ, රාජකාරි , වගේ නොයෙකුත් දෙවල් වලට අපි දුරකථන ඇමතුමි ගන්නව. නිකමට හිතමු අපිට ඵ් දුරකථන සංවාදයක සිදුවු කථා බහක් ඉතාමත් වැදගත් දෙයකට අවශ්‍ය වුනා  හෝ නැවත ඇසීමට හෝ අවශ්‍ය වුනා කියලා..ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපි අද ඔබට ලාබාදෙන Auto Call Recorder මෘදුකංගය මගින් ඔබ ඵදිනෙදා සිදුකරනු ලබන  දුරකථන සංවාද ස්වයංක්‍රියව පටිගත වීමට සැලැස්විය හැකියාව ඇත....

Auto Call Recorder මෘදුකංගයේ සේවා.
01. අප ලබාගන්නා හා පැමීණේන ඇමතුමි ස්වයංක්‍රියව පටිගතවීමට හැකි වීම.
02. පටිගතවීමට අවශය දුරකථන ඇමතුමි  වලට අයත් දුරකථන අංක වලට පමනක් පටිගත වීමට සැලැස්වීම.
03. පටිගත කරන ගොනු උපංගයේ මතක ධාරිතාවයට පිටපත් කිරිමට හැකි වීම.
04. පටිගත ගොනු ඩොප්බොක්ස් (  Dropbox) වෙත පිටපත් කිරිමට හැකි වීම.

[538KB] .apk ගොනුව පහතින් බාගතකරගන්න.