Apr 28, 2013

OfficeSuite Viewer 7 + PDF&HD


ගොඩාක් අය, නිවසේදි, කාර්යාලයේදි  ඵදිනෙදා ලිපි ලේඛන කටයුතු වලදි භාවිතා කරන්නේ microsoft office ඵ් වගේම තමයි open office වගේ වෙනත් මෘදුකංගත් ටික දෙනෙක් පාවිචීචි කරනව. නමුත් ඉහත සදහන් මෘදුකංග වලින් සුරකින ගොනු ( Save කරන File) විවර කරගැනීමට හෝ නැවත වෙනස්කමි කිරිමට (Edit)  ඔබට අවශ්‍ය වුවා යැයි සිතන්න. ඵසේනමි ඵ් සදහා ඵම ගොනුව සකසන ලද මෘදුකංගය ඇතුලත් පරිගණයක් අවශ්‍ය වෙනවා.ඵත් ඔබ සිටින ස්ථානය අනුව පරිගණකයක් සොයා ගැනීමට,භාවිතයට ගැනීමට නොහැති තත්වයක ඔබ සිටි නමි මෙන්න ඵ් සදහා ඇන්ඩිරොයිඩි සිංහලෙන් අපිත් ඵක්ක අත්වැල් බැදන් ඉන්න ඔබට අපෙන්  OfficeSuite Viewer 7 + PDF&HD.


01. ගොනු විවර කිරිම.
02.ගොනු Print කිරිම.
03.ගොනු බෙදා කර ගැනීම  (share)  


සහය දක්වන ගොනු වර්ග.
--File Formats Supported--
* Text format - WORD,DOC, DOCX, DOCM, RTF, TXT, LOG
* Spreadsheet - XLS, XLSX, XLSM, CSV 
* Presentation - PPT, PPTX, PPS, PPSX, PPTM, PPSM
* Other formats - PDF, EML, ZIP

පහතින් බාගත කරගන්න