Apr 16, 2013

Siyalu sinhala web browser


ගොඩාක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි සිංහල යුනිකෝඩි මගින් පවත්වාගෙන යන වෙබි අඩවි, බොලොග් අඩවි ඇන්ඩ්රොයිඩි උපාංගයෙන් බැලිමට නොහැකී වීම... මෙන්න දැන් ඵයට විසදුමක් හැටියට සිංහල යුනිකොඩි සදහා සහය දක්වන පරිදි සකස්කර ඇති සියළු web browser ඵක යොදාගෙන ඔබට ඉහතකී පරිදි සිහල යුනිකොඩි මගින් සකසා ඇති වෙබි අඩවි, බොලොග් අඩවි ආදියද නැරබීමට හැකිය.

මෙය සමිපුර්ණයෙන්ම නිදහස් මෘදුකංගයක් වන අතර google play මගින් නොමීලේ බාගත කල හැකිය.