Mar 27, 2013

Fruit Ninja Free













කවුද නින්ජා සටන් කරැවෙක් වෙන්න කැමති.... හැබැයි ඉතින් මෙයා නමි ඵසේ මෙසේ නින්ජා කෙනෙක් නැවෙයි පලතරැ නින්ජා කෙනෙක්.... ඇත්තටම බොහොම විනෝද විය හැකි ක්‍රිඩාවක් තමයි Fruit Ninja ක්‍රිඩාව. ඔබ දැන් ඉන්නේ වැඩකරලා මහන්සි වෙලාද, බස් රථයක යන ගමන්ද, .....මී.. නැත්තමි කමිමැලි, ඵපාවෙලාද ඉන්නේ....මෙන්න ඵකම විසදුම.අවවාදයයි මෙම ක්‍රිඩාව දින 2-3ක් ක්‍රිඩා කිරිමෙන් පසු ඔබ නොදැනුවත්වම මෙයට ඇබිබැහි විය හැක. පහතින් බාගතකර ගන්න.









Videos