ආදරය කරන කෙල්ලන්ට කොල්ලන්ට,කෑලි දෙක තුනක් හැඩල් කරන කුපාඩි කොල්ලන්ට , ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් මෙන්න පොඩි හෙල්ප් ඵකක්. පොඩිඩක් හිතන්න ඔයාගේ ආදරණිය පෙමිවතිය ඔබත් සමග අමනාප වී ජංගම දුරකතනය අන්සවර් නොකර ඉන්නවා කියලා, ඉතින් මෙහෙම අවස්ථාවකදී ඔබ මොකද්ද කරන්නේ.....? දෙතුන්පාරක් අරගෙන ඵ්පාවෙලා ඵයාට ඔනේ නමි ගනියිනේ කියලා දමලා ගහලා නිකන් ඉන්නවා.... ඵකෙන් මොකද්ද වෙන්නේ කියලා දන්නවද.... කෙල්ල හිතනව මෙයා මට අදරේ නෑ.... දෙපාරයි ගත්තේ....කාථා කරන්න වෙන අය ඇතිනේ ඵකයි මෙහෙම කරන්නේ කියලා....මී....ඔන්න කොල්ලනේ වැඩ පෙන්නන්න අවස්ථාව.... ඵහෙම වෙලාවට කරන්න තියෙන්නේ Auto Redial මෘදුකගය ඔබගේ ජංගම දුරකථනයට ස්ථාපනය කර ගැනීමෙන් අණතුරැව ඔබට අවශය නැවත නැවත ස්වයංක්‍රියව දුරකථන ඇමතුමි යැවිය යුතු ගණන සටහන් කොට ඵක් ඇමතුමක් ගෙන දුරකථනය පැත්තක තැබීම පමණි. ඉතින් හවස තරහ වුනානමී තමන්ගේ පෙමිවතියගේ දුරකථනයට ඵලිවෙනකමි Auto Redial වුනාම කොහොමද....ඵයා උදේට ඇහැරලා බලනකොට මගහැරැණු ඇමතුමි mis call 1000ක් 1500ක් විතර තියෙනකොට තනි ඇහැට ඇඩෙනවනේ....ඵයාම ගනීවි කොල් ඵකක්...**කෙල්ල - බාබා ඔයා ඊයේ දෝගත්තේ නැද්ද..... කොල්ලා - නෑ රත්තරං මම ඵක විනාඩියක් නිදා ගත්තේ නෑ...ඔයාට ගත්තා ඵ්ත් ඉතින් අන්සවර් කලේ නෑනේ.....** Auto Redial නොතිබුනානමි ඉතින් උදේට කියාවී.... මු ඵක කොල් ඵකක්වත් අරගෙන නෑ...කියලා ඊලගට ඉතින් ඵකට අයෙත් රන්ඩුවෙලා තරහවෙන් තමයි වෙන්න...( මු උස්සන් ගියත් දන්නේ නෑ ඵලිවෙනකමි කණ පැලෙන්න නිදාගෙන...ඵලි වෙනතොට කෑල්ලත් ගොඩ දාගත්තා ) (කොල්ලනේ කෙල්ලනේ බිය නොවෙන්න මෙය කිහිප දෙනෙකු අත්දැකීමෙන් සහතික කර ඇත) ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපිත් ඵක්ක අත්වැල් බැදන් ඉන්න කොල්ලෝ කෙල්ලෝ ඉතින් හැමදාමත් ගොඩම තමයි...!!!
සේවාවන්
- ඔබට කැමති Redial නැවත ඇමතුමි ගණනක් සටහන්කර හැකි වීම.
- අවශ්‍ය නමි Speaker භාවීතා කල හැකි වීම.
පහතින් බාගත කර ගන්න.


.png)



