අද කාලේ හැටියටනමි ඉතින් කඩිඩ නැතුව වචන 10ක් වත් කථාකරන්න බැරිතරමි, අපේ ඵදිනෙදා ජීවිතයේදි බොහොම වැදගත් වන මෘදුකංගයක් තමයි Sinhala Dictionary Offline. කෙටි පණිවුඩයක් යැවිවත්, ලියුමක්ල ලිපිනයක් ලිවිමෙිදි වගේ බොහෝ අවස්ථාවලදි අපිට භාෂාමය ගැටළු පැන නගින අවස්ථා බොහොමය. දැන් ඉතින් අර පරණ කාලේ වගේ මහ ලොකු ශබ්දකෝෂ පෙරල පෙරලා බලපු කාලේ ඉවරයි. පහතින් බාගතකර ගන්න.
අනෙකුත් වාසි.
* අත්තර්ජාල පහසුකමි නොමැතිව වුවද භාවිත කල හැකි වීම.
* වචන 150,000 පමණ භාවිත වීම.
* මෘදුකංගය ඉතාමත් කුඩා අගයක් ගැනීම හා උපාංගය මන්දගාමී නොවීම.



.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
