ගොඩක් අයට තියෙන කරදරයක් තමයි අපි බලන පිල්මීස්, වීඩියෝ වගේ ඵ්වා ඵ් පයිල් පොර්මැටි ඵකේනම අපේ ජංගම දුරකථනයේ, ටැබි ඵකේ ප්ලේ කරන්න බැරි වීම. ඵක නිසා ඔයාල ඵ්වා ඔයාලගේ උපාංගලේ ප්ලේ වෙන ආකාරයට කන්වර්ටි කරගන්න වෙනව. ඵක මහ කමිමැලි,කාරදරකාර, කාලය අපතේ යන වැඩක් කියල කවුරැත් දන්නවනේ. මී.... ඇන්ඩිරොයිඩි සිංහලෙන් අපිත් ඵක්ක අත්වැල් බැදගෙන ඉන්න ඔය ගොල්ලන් දැන් ඵ් කරදරෙන් නිදහස්.... ඔනේම පොර්මැටි ඵකක් කන්වරටි නොකර ප්ලේ කරන්න...මෙන්න ප්ලේයර් ඵක....MX Player පහතින් බාගතකර ගන්න.
විශේෂ -
* ඔබ නරබන විඩියෝ ඵක ඔබට අවශ්‍ය පරිදි (ZOOM) විශාල කරගෙන බලන්න.
* විඩියෝ ඵකේ වර්ණක ඔබට අවශ්‍ය පරිදි සකාසා ගැනීමට.







