Feb 11, 2013

Talking Tom Cat 2

ඔයාලට මතක ඇතිනේ ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් මීට ඉස්සර Talking Tom Cat Free ඵක ලබා දුන්නා.. අද දෙන්නේ ඵ්කේ දෙවෙනි ඵක වන Talking Tom Cat 2...මෙකට අපේ සුප්‍රසිද්ධ ටොමිට තව කෙනෙක් ඵකතතු වෙලා ඉන්නේ ඉතින් මෙයාල  දෙන්නට දෙන්න තරහ නිසා දෙන්නට දෙන්නා කරගන්න දේවල් වලට හිනා නොගියොත් තමා පුදුම... 

Talking Tom Cat 2.apk   ගොනුව පහතින් බාගතකරගන්න...