දැන් ඉතින් පරිගණකයෙන් ගේමිස් ගහපු කලේ ඉවරයි....Grand Theft Auto III මෙ ගේමි ඵක ගොඩාක් අය ගහල ඇත්තේ පරිගණකයෙන් නේ.....දැනට අවුරැදු 10කට පෙර රෝක් ස්ටාර් කියන පරිගණක ක්‍රිඩා නිර්මාණය කරන ආයතනයෙන් තමයි මෙක නිර්මාණය කරලා තියෙන්නේ...ඉතින් ගේමි ඵකට අවුරැදු 10ක් සැපරිම නිමීත්තෙන් ඇන්ඩ්රොයිඩ් මෙහෙයුමි පද්ධතියට සහයෝගය දක්වන පරිදි ගේමි ඵක සංශෝධනය කරලා තියෙනව...ඇන්ඩ්රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සහිත ටැබිලටි, ජංගම දුරකථන වල ගේමි ඵක ප්ලේ කරන්න පුළුවන්....ඇන්ඩ්රොයිඩ් සිංහලෙන් නමි ගේමි ඵක චෙක් කරලා බැලුවෙ Sony Xperia U ජංගම දුරකථනයේ...දැන් ඉතින් පරිගණකයෙන් ගේමිස් ගහපු කලේ ඉවරයි....
grand theft auto iii.apk / Size: 8.93 MB
com.rockstar.gta3ger / Size: 670 MB
01. grand theft auto iii.apk ගොනුව බාගත කර දුරකථනයට ස්ථාපිත (install) කරගන්න....
02. com.rockstar.gta3ger ( Size: 670 MB ) ගොනුව බාගත කරගන්න
03. අංක 02 හි පරිදි බාගතකරගත් com.rockstar.gta3ger ගොනුව (Folder) දුරකථනයේ පහත පරිදි සකසා ගත් ගොනුවකට පිටපත් (copy) කරගන්න.
Sdcard / Android / Data / com.rockstar.gta3ger
04. දුරකථනය off කර විනාඩි දෙකක් පමණ තබා නැවත ඔන්කරන්න....







