Feb 11, 2013

Talking Tom Cat Free


Talking Tom  කිවුවම කවුද නොදන්න් නේද.. ඇත්තටම මෙයා ඵ් තරමි ජනප්‍රිය සුසෙක් වුනේ කොහෝමද.. මෙයා අපි කියන දේ අහගෙන ඉදලා කියනවා වගේම තමයි  ගැහුවම මහ හයියෙන් කෑ ගහනව...නිකමි ඉන්න, පාළුවෙන් ඉන්න වෙලවට පටිට ආතල් ඵකක් ගන්න පුළුවන් ඇන්ඩ්‍රොයි ක්‍රිඩාවක් තමයි Talking Tom Cat Free කියලා කියන්නේ .....

Talking Tom Cat Free.pak ගොනුව පහතින් බාගතකරගන්න...