ESET-MobileSecurity-මෙම ප්‍රතිවයිරස හා ආරක්ෂණ මෘදුකංගය ඇන්ඩොරොඩි ධාවනය වන ඔබගේ ජංගම දුරකථනට හෝ ටැබිලටි උපංගයට ස්ථාපිත කරගැනීමට හැකි අතර මෙම මෘදුකංගය දින 30ක කාලයකට නොමීලේ ESET ආයතනය මගින් නොමීලේ අවස්ථාව ලබාදී ඇත.
මෙහි අනෙකුත් සේවා
* RRemote WIPE:ඔබගේ දුරකථනය අස්ථාන ගතවු විටකදී ඔබගේ පුද්ගලික තොරතුරැ වෙනත් අයෙකුගේ අතට පත්වීමෙ බීයෙන් ඔබව නිදහස් කරයි.මෙම සේවාව මගින් smsපණුවුඩයකින් පුළුවන් ඔබගේ පුද්ගලික තොරතුරැ,පොටොස්, දුරකථන නාමවලිය යන සියළු දේවල් මකලා දාන්න.
* Remote LOCK : මෙම සේවාව මගින් ඔබගේ අස්ථාන ගතවු දුරකථනය smsපණුවුඩයකින් සමිපුර්ණයෙන්ම අගුල් දමීමට හැකිය.
*SMS/MMS Antispam: මෙමගින් වීනාෂකාරි කෙටි පණිවුඩ වගේම මල්ටිමීඩිමා පණිවුඩ වලින් ආරකෂාව ලබාටදනව වගේම ඔබට අවශ්‍ය නමි කරදර කාරි දුරකථන අංක මගින් ඵන SMS/MMS නවතා තැබිය හැක.
ඵ් වගේම තමයි ESET Mobile Security මෙම වයිරස් ගාර්ඩි ඵක දැමිමා කියලා ඔයාලගේ උපංගයෙහි ක්‍රියාකාරිත්වයේ වෙනසක් වේන්නේ නෑ.



