Grand theft auto vice city (gta 4 ) මීට කලින් මම Grand Theft Auto III ගේමී ඵක (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) අපි ඔබට ලබා දුන්න මතක ඇතිනේ මෙක ඵ් ගෙමිස් ඵකට පස්සේ ආපු ඵක තමියි මෙක...ඵත් ඇන්ඩ්රොයිඩ් මෙහෙයුමි පද්ධතිය සදහා සහය ද්වන පරිදි මෙ ගෙමිස් ඵක නැවත නිර්මාණය කරලා තියෙන්නේ මෙ ලගදි..ඵත් ( Rockstar Games ) අය නමි නෙවෙයි (War Drum Studios) කියන අය තමයි. ඵකේ නමි මෙ ගෙමිස් ඇප්ස් ඵක ගන්න $4.99 ක වියදමක් ඔයාලට දරන්න වෙනව ඵ්ත් (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) සමග අත්වැල් බැදගෙන් ඉන්න ඔයාලට අපෙන් නොමීලේ.....
පහතින් බාගතකරගන්න....
01. grand_theft_auto_vice_city.zip [1.38 GB][zip] ගොනුව බාගත කරගන්න
02. ඔබ බාගතකරගත් grand_theft_auto_vice_city.zip ගොනුව 7zip ගොනුව වශයෙන් ඇති අතර ඵය 7zip මගින් හෝ වෙනත් Extract කල හැකි මෘදුකංගයකින් Extract කරගන්න.
03. ඵවිට com.rockstargames.gtavc ලෙස ගොනුවක් ලැබෙනු ඇත. ඵය ඔබගේ දුරකථනයේ පහත පරිදි සකසා ගත් ගොනුවක ස්ථාපිතර කරගන්න.
sdcard / android /obb / com.rockstargames.gta vc / main.7.com.rockstargames.gta vc.obb
04. ඵසේ ස්ථාපිත කර ගැනීමෙන් පසුව ඔබ බාගත කරගත් Grand Theft Auto Vice City.apk ගොනුව දුරකථනයට ස්ථාපිත කරගන්න....
05. දුරකථනය off කර විනාඩි දෙකක් පමණ තබා නැවත ඔන්කරන්න....
ඔන්න දැන් Grand theft auto vice city (gta 4 ) ක්‍රිඩාව ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපංගයෙන් ක්‍රිඩා කරන්න පුළුවන්............
අපගේ FACEBOOK PAGE ඵකට Like කර ඔබගේ සහයෝගය ලබාදෙන්න....
FACEBOOK PAGE ඵකට යන්න (ඇන්ඩ්රොයිඩ් සිංහලෙන්) යන්න කිලික් කරන්න.....
email - androidsinhalen.com@gmail.com








