ලංකාවෙ හිම කදු නැති ඵකේ , හිම කන්දක චාරිකාවක් යන්න කැමතිද...ඵ් විතරක් නෙවෙයි හිම ක්‍රිඩා තරගයකට සහභාගි වෙන්න පුලුවන් ත්‍රිමාණකරණ ක්‍රිඩාවක් වන Ski Challenge 13 තමයි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් අද ඔබට ලබා දෙන්නේ.ඔයාලත් ආස ඇතිනේ හිම ක්‍රිඩාවක සෙල්ලමි කරන්න.....පහත වීඩියෝ පටය දැක්කම ඔයාලට තවත් ආස හිතේවි...ඉතින් ඔයාලගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයෙන්ම ඵ් මීහිර අත්විදගන්න කැමතිනමි Ski Challenge 13 ක්‍රිඩාව පහතින් බාගතකර ගන්න.
Ski Challenge 13.apk [48MB] ගොනුව පහතින් බාගතකරගන්න..








