Oct 26, 2016

Age Calculator v.1.0.0.APK (පහසුවෙන්ම ඔබේ වයස ගණනය කරගන්න)


බොහෝ අවස්ථාවලිදි ඔබේ වයස, අවුරුදු / මාස / දින ගණන පිලිබඳව තොරතුරු අවශ්‍ය වෙනවා. ඉතින් ඵ් වගේ වෙලාවකදි බොහෝම පහසුවෙන්, නිවැරැදිව ඵම තොරතුරු ලබාගන්න පුලුවන් යෙදුමක් තමයි Age Calculator කියලා කියන්නේ.

ඇතුලත් පහසුකමි :
- ඔබේ වයස (අවුරුදු / මාස / දින අනුව)
- ඔබේ මීලඟ උපන්දිනයට ඇති දින ගණන
- ඔබ ජීවත් ව ඇති (මාස / දවස් / පැය / විනාඩි ගණන වෙන් වෙන් වශයෙන්)

භාවිතා කරන ආකාරය :
1. ඇප් ඵක විවෘත කරගන්න.
2. ඔබේ උපන්දිනය (දවස / මාසය / අවුරුද්ද) තෝරන්න.
3. Calculate යන්න ලබාදෙන්න.


Play Store මගින් නොමීලේ බාගතකරගන්න.
Age Calculator v.1.0.0.APK











0 comments: