අදකාලේ දුරකථන සමාගම් කිහිපයක සේවා (SIM කාඩිපත්) ඵකකට වඩා භාවිතා කරනවා. නමුත් බොහෝ දෙනෙක්ට තියෙන ප්‍රශ්ණයක් තමයි මේ සමාගම් වලින් ලබාදෙන සේවා ලබාගැනීමට ඇති කේත හා අංක මතක තබාගැනීම.
අන්න ඵ්කට විසදුමක් හැටියට තමයි SIM Toolkit Plus - Sri Lanka යෙදුම අපි නිර්මාණය කලේ. මේ යෙදුම ඔබේ දුරකථනයට ස්ථාපනය කරගැනීමෙන් පහසුවෙන්ම ඔබේ ඕනෑම SIM කාඩිපතක සේව ඉතාමත් පහසුවෙන් ලබාගන්න පුලුවන්. (උදා: ඕනෑම දුරකථන සේවාවක ගිණූමේ ශේෂය බලාගැනීම) ඵ් වගේ ඵම දුරකථන සමාගම් වලින් ලබාදෙන බොහොමයක් පහසුකම් මේ යෙදුමට ඵකතු කරලා තියෙනවා.
ඔබත් දැන්ම මේ ඇප්ගූ ඵක ගූගල් ප්ලේ ස්ටෝර් වෙතින් නොමීලේ බාගත කරගන්න.
සහය දක්වනු ලබන දුරකථන සේවා :
- හච්
- මොබිටෙල්
- ඩයලොග්
- ඵයාර්ටෙල්
- ඵටිසලාට්
Play Store මගින් නොමීලේ බාගතකරගන්න.











0 comments:
Post a Comment