MX Player Pro play.google.com.videoplayer.pro
චිත්‍රපට, සංගීත විඩියෝ , වැනි විඩියෝ පට ඵලිදක්වන ගොනු වර්ග බොහෝ ප්‍රමාණයක් ඇත. ( උදා - ASF, AVI, FLV,HD, DVD, Fraps, MP4, Ogg, Wav, MPEG-2 (ES, PS, TS, PVA, MP3), MPJPEG, FLAC, QuickTime, Matroska, H.263, H.264/MPEG-4 AVC, MJPEG, MPEG-1, MPEG-2, MPEG-4 Part 2, VP5, VP6, Theora, DV, AAC, AC3, DV Audio, FLAC, MP3, Speex, Vorbis,UDP, HTTP, RTP, RTSP, MMS)බොහොවිට ඵම විඩියෝ ගොනු වර්ග වලින් බොහෝ ප්‍රමාණයක් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපංගයේ ධාවනය (play) කිරිමට නොහැකි බව ඔබ දන්නවා ඇති. නමුත් ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අද ඔබට ලබාදෙන මෙම MX Player Pro මෘදුකාංගය භාවිත කර ඉහත සදහන් විඩියෝ ගොනු බොහෝ ප්‍රමාණයක් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයෙන් නැරඹිමට හැකියි. ඵ් කියන්නේ ඕනෑම විඩියෝ ගොනුවක් කන්වර්ට් කරන්නේ නැතුව බලන්න පුහුලවන්, ඵ් විතරක් නෙවෙයි, බයිස්කෝප් , සුමි, වැනි සිංහල උපසිරැසි ලබාදෙන අඩවි වලින් දෙන සිංහල උපසිරැසි ගොනු (.srt / .ssa ) සදහාද මෙම විඩියෝ ධාවක මෘදුකාංගය සහය දක්වනවා..
- ඔබ නරබන විඩියෝ ඵක ඔබට අවශ්‍ය පරිදි (ZOOM) විශාල කරගෙන බැලීම.
- විඩියෝ ඵකේ වර්ණක ඔබට අවශ්‍ය පරිදි සකාසා ගැනීමට.
- උපසිරැස ගොනු (.srt / .ssa )සදහා සහය දැක්විම.
සහය දක්වන ගොනු වර්ග.
- Supported File Types :
- SubRip(.srt)
- Sub Station Alpha(.ssa/.ass)
- MicroDVD(.sub/.txt)
- SubViewer2.0(.sub)
- SAMI(.smi/.sami)
- MPL2(.mpl/.txt)
- PowerDivX(.psb/.txt)
- TMPlayer(.txt)
- Matroska (.mkv) Subtitle Track. (text, ass/ssa only)
නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : 27 September 2016)
Bug fixes.
Added an option for selecting action on headset disconnected under Settings > Audio.
Bug fixes.
Added an option for selecting action on headset disconnected under Settings > Audio.
* ඇන්ඩ්‍රොයිඩ් 2.1+ ඉහල සංස්කරණ සදහා සහය දක්වනු ලැබේ.
MX Player Pro v1.8.9 NEON [AC3/DTS] APK (16MB)










0 comments:
Post a Comment