Asphalt 8: Airborneplay.google.com.GloftA8HM
Asphalt 8 යනු ධාවන ක්‍රිඩා කරලියේ නව වෙනසක් ඇති කල ක්‍රිඩාවක් වශයෙන් හදුන්වා දුන්නාට වරදක් නැහැ, මොකද සාමාන්‍යයෙන් වෙනත් ධාවන ක්‍රිඩාවකදි ඔබට විදිය නොහැකි අපූරැ අද්දැකීමි රැසක් මෙම ක්‍රිඩාව තුලින් විදීමට ඔබට අවස්ථාව ලැබෙන නිසා. මීට පෙර ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් වෙතින් ඔබට Asphalt 8: Airborne ක්‍රිඩාවෙහි සංස්කරණයන් කිහිපයක්ම ලබා දුන්නා ඔබට මතක ඇති.නමුත් අද ඔබට ලබා දෙන්නේ මෙම ක්‍රිඩාවෙහි නවතම සංස්කරණය වන Asphalt 8: Airborne v2.6.1 APK සංස්කරණයෙහි (Unlimited Money/Stars) ලබා ගත හැකි ලෙස සකස් කරන ලද ක්‍රිඩාවයි.
නව සංස්කරණයෙහි වු වෙනස්කමි :(Updated : 8 September 2016)
Hit the road to Rio!
- NEW LOCATION: Discover the bustling streets of Rio!
- LOGIN REWARDS: Check in on the game every day for increasingly awesome prizes!
- VIP SYSTEM: Now there’s even more value in every purchase as each one boosts your VIP status, granting you exclusive rewards!
- NEW CARS: New cars are just 'round the bend! So check in often to catch the Mercedes-Benz GLC Coupe, Fenyr Supersport and more.
- NEW EVENTS: More Enduro Double Down and R&D events are here!
සහය දක්වන ඇන්ඩ්‍රොයිඩ් සංස්කරණ : 2.3+
සපුරාලිය යුතු අවශ්‍යතා : 2 GB of free space, Dual core 1.2 GHz or higher CPU; 1 GB of RAM; Tegra 3, SGX 540 Mali 400 Adreno 205 or higher
ස්ථාපනය කිරිමට සඳහා උපදෙස්
- APK ගොනුව බාගකරගෙන ස්ථාපනය කරගන්න.
- WIFI ආධාරයෙන් ක්‍රිඩාවෙහි දත්ත ගොනුව බාගතකරගන්න.
Asphalt 8: Airborne v2.6.1 APK [MOD] (31MB)














0 comments:
Post a Comment