Aug 5, 2016

tinyCam Monitor PRO v6.7.9 APK (CCTV කැමරා දර්ශන ඔබේ දුරකථනයට හෝ ටැබිලට් පරිගණකයට)

ඔබේ නිවසේ, කාර්යාලයේ, ව්‍යාපාරික ස්ථානයේ, සවිකර ඇති private/public ජාලයකට හෝ IP මගින් සමිබන්ධ කර ඇති video encoders,DVRs හා  CCTV කැමරා වල දර්ශන ඔබගේ අන්ඩ්‍රොයිඩි දුරකථනයෙන් හෝ ටැබිලට් පරිගණකයෙන් බැලිය හැකි යෙදුමකි. තවද දුරස්ථ නිරීක්ෂණ කටයුතු වෙනුවෙන් යොදාගත හැකි ඇන්ඩ්රොයිඩ් යෙදුමි අතර හොඳම යෙදුම මෙය වන අතර 10,000+ වඩා වැඩි ක්රියාකාරී පරිශීලකයන් පිරිසක් නිරන්තරයෙන් මෙම සේවාව ලබා ගන්නා බවට වාර්තා වී ඇත.

ඇතුලත් පහසුකමි:
  • Very intuitive custom made interface. See the screenshots to appreciate the quality of the app.
  • Support for M-JPEG based devices of all major vendors (100+)
  • 1-way audio (listening) for D-Link, Edimax, Gadspot, SONY, Sharx Security, LogiLink, TRENDnet, Y-cam (selective models)
  • 2-way audio (talking and listening) for Axis, FOSCAM, Loftek, Tenvis, Wansview, INSTAR, and more on the way!
  • SSL support (https) for secured monitoring and encrypting credentials
  • 10 different layouts with unlimited number of cameras support
  • Control pan-tilt-zoom (PTZ) enabled devices, i.e. Panasonic, Pixord, Vivotek
  • Relay, LED control for some models
  • Cyclic 24/7 video recording (sequence of JPEG images) on SD card. Video playback is under development.
  • Easy to use pinch to zoom for digital zooming and swipes for camera selection
  • Sequence mode for automatic cameras switching
  • Import/export settings to SD card or Dropbox service
  • Support for any USB/laptop cams through 3d party software for PC/Mac (see FAQ)
  • Native interface for Honeycomb tablets and Google TV
  • Very CPU efficient
නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : 3 August 2016)
6.7.9
- Smooth scrolling when image digitally zoomed in. https://goo.gl/3IqHnA
- Stability improvements for Foscam HD cameras.
- Android N fix for Foscam cameras.
- Screen flashing fix on HW/HW+ decoder.
- Fixed H.265 HW+ decoder.
- Power safe mode uses Android N sustained performance mode.
6.7.8
- Horizontal 2 cams layout https://goo.gl/KvtS7j
- Preserving image digital zoom on reconnection.
6.7.4
- tinyCam Cloud (BETA) plugin support. Should be installed separately.
https://goo.gl/fQlcv1
Required Android O/
සහයදක්වනු ලබන ඇන්ඩිරොයිඩි සංස්කරණ : 1.6+

 tinyCam Monitor PRO v6.3.1 APK (14MB) 

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න















1 comments:

sankalpa said...

ලංකාවේ public camera වල ip දෙන්න පුලුවන් ද?