Aug 2, 2016

KMPlayer Pro v2.0.2 APK (වැඩි පසුකමි ප්‍රමාණයක් අඩංගු දැන්වීමි නොමැති සංස්කරණය!)

(2014 වර්ෂයේ Google Play හී හොදම ඇප්ස් අතර 30වන තැන )
KMPlayer Pro com.kmplayerpro
KMPlayerය පිලිබඳව ඔබට හසුන්වාදීමක් කිරිමට අවහ්‍ය නැහැ මොකද පරිගණක භාවිතා කරන බොහෝ දෙනෙක් විඩියෝ නැරඹිම සඳහා යොදගන්නේ KMPlayer නිසා. නමුත් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙන්න යන්නේ, මෙහි ඇන්ඩ්‍රොයිඩි සංස්කරණයෙහි වැඩි පහසුකමි ප්‍රමාණයකින් හා දැන්වීමි නොමැති Pro සංස්කරණයයි. 

තවද මෙය HD විඩියෝ සඳහා සහය දක්වන අතර, භාෂා 30 languages වඩා වැඩි ප්‍රමාණයක් සඳහා සහය දක්වනු ලබන අතර,optimized for subtitles control, video playback speed, favorite playlist, සහ තවත් බොහෝ පහසුකමි ප්‍රමාණයක් අඩංගු වේ.

විශේෂාංග:
  • Floating Screen: Multi-tasking- continue watching your video while sending a text or browsing the web
  • Subtitle Support: Supports all subtitle formats with total sync control
  • Playback Support: Slow down or Speed up any video. (Reduce speed 0.1~4.0 Increase speed)
  • One Finger Control: Total control at the tip of your finger- Playback, Start/Stop, Skip, Volume, and Brightness
  • Favorite: Organize all your favorite videos in your Favorite folder
  • Cloud Storage: Google Drive supported, play all of your videos stored on Drive quickly and easily
නව යාවත්කාලීන සංස්කරණයෙහි වු වෙනස්කමි :   (Updated : 1 August 2016)
- Main page view update (Applied sliding structure for user convenience)
- Added list view mode
- Fixed bug regarding subtitles
- System and module updates
# සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.0+

KMPlayer Pro v2.0.2 APK (15MB)

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න











මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook  අයිකනය මත ක්ලික් කරන්න.

    
 twitter



0 comments: