Jul 20, 2016

Prisma - Art Photo Editor 1.0 beta.APK (ඔබ පුල පුලා බලාසිටි Prisma ඇප් ඵක දැන් ඇන්ඩ්‍රොයිඩි වලටත්)


මෙි දවස්වල බුකියේ පුරා ලැවිගින්නක් වගේ පැතිරිලා යන දෙයක් තමයි Prisma. ඵ් වගේම Prisma වලින් හදපු ලස්සන ෆොටෝ ඵකක් Facebook Profile Picture ඵකට දාගන්න ඵක තමයි මේ දවස්වල බොහෝ දෙනෙක්ගේ සිහිනේ. මොකද ලංකාවේ වැඩි දෙනෙක් පාච්චි කරන්නේ ඇන්ඩ්‍රොයිඩි ෆොන් වුනත් මේ ඇප් ඵක නිකුත් කලේ ඇපල් (ios) ෆොන් වලට විතරක් නිසා.  ඉතින් මේ වෙනකොට Prisma ඇප් ඵක වගේ බොරු ඇප් Playstore ඵකේ කිහිපයක් තිබුනත් ඵ් ඵකම ඇප් ඵකක් සාර්ථක නැහැ.

නමුත් මේ වෙනකොට ඇන්ඩ්‍රොයිඩි සඳහා Prisma ඇප් ඵකේ අත්හදාබැලීමේ (beta) සංස්කරණයක් නිකුත් කරලා තියෙනවා.  දැනට මේ ඇප් ඵක අත්හදාබැලීමේ (beta) සංස්කරණයක් නිසා ඇතැමි දුරකථන වල හරියට වැඩ කරන්නේ නැති වෙන්න පුලුවන්, නමුත් අපි ඇප් ඵක දාලා බලපු හුගාක් ෆොන් වල හොදට වැඩ කරනවා. ඵ් වගේම මේ ඇප් ඵක නිල වශනේ නිකුත්ත කරලා නැහැ (Play Store වලට තවම දාලා නෑ). ඉතින් ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් අපත් සමඟ ඉන්න ඔබට මේ ඇප් ඵක පහලින් බාගතකරගන්න පුලුවන්. 

- Modern art filters!
- Stunning photo effects
- Fast sharing

සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.1+


Prisma - Art Photo Editor 1.0 beta.APK (8.31MB)

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න





















0 comments: