Jul 21, 2016

Minecraft: Pocket Edition v0.15.3.2 APK (ඔබේ සිහින නගරය නිර්මාණය කරන්න)

Minecraft - Pocket Edition play.google.com.minecraftpe
Minecraft කියලා කියන්නේ තමන්ගෙම නගරයක් නිර්මාණය කිරීමට හැකි ක්‍රීඩාවක්, ඵ් මගේම මේ ගේමි ඵක සෙල්ලමි කරන තවත් යාලුවන් සමබන්ධ කරගන්න පුලුවන් වගේම ඔවුන්ගේ උදවි ලබාගන්න පුලුවන් ඔබේ නගරය නර්මානය කිරිම සඳහා. මේ ක්‍රිඩාව ලංකාවේ ඵ් තරමි ජනප්‍රිය නැති වුනත් වෙනත් රටවල් වල බොහෝ පිරිසක් පිස්සුවෙන් වගේ මේ ක්‍රිඩාව ප්ලේ කරනවා. 

ඉතින් මේ තරමි ජනප්‍රිය Minecraft ක්‍රිඩාව Pocket Edition ලෙසින් ඇන්ඩ්‍රොයිඩි සඳහාත් නිකුත් කරලා තියෙනවා.  ඉතින් මේ වෙනකොට මිලියන 10 අධික පිරිසක් ඇන්ඩ්‍රොයිඩි වලින් මේ ක්‍රිඩාව ප්ලේ කරනවා. කැමති අය ඉන්නවනමි ප්ලේ කරලා බලන්. පට්ටම ගේමි ඵක. 

පහසුකමි:
  • Randomized worlds
  • Build anything you can imagine
  • Build with 36 different kinds of blocks
  • Invite and play with friends to your world (local wireless network)
  • Save multi-player worlds on your own phone
  • Xperia PLAY optimized
Note: Samsung Galaxy Tab users, please test the demo first! If it doesn't start, you will have to update your Android system software version.

නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : 19 July 2016)
    What’s New in Version 0.15.3 - Various Bug Fixes What’s New in Version 0.15.0 - Realms! Play with up to 10 friends cross-platform in worlds that exist anytime, anywhere. Try a free 30-day trial in-app! - City and Plastic Texture Packs to change the look and feel of your worlds - Xbox Live support, including achievements - Xbox Live Cross Platform Session Browse (Join Your Friends Games) - Pistons – the final piece of Redstone functionality is here! - Jungle temples & zombie villages
සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 1.6+


Minecraft: Pocket Edition v0.15.3.2 APK (36MB)


බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න




Minecraft - Pocket Edition - screenshot
Minecraft - Pocket Edition - screenshot
Minecraft - Pocket Edition - screenshot
Minecraft - Pocket Edition - screenshot
Minecraft - Pocket Edition - screenshot
Minecraft - Pocket Edition - screenshot
Minecraft - Pocket Edition - screenshot



0 comments: