Jun 14, 2016

Welcome to "Android Katha" (ඇන්ඩ්‍රොයිඩි ගැන සිංහලෙන් කථාකරන අලුත්ම YouTube චැනල් ඵක)


"Android කතා" කියලා කියන්නේ ඇන්ඩ්‍රොයිඩි ගැන සිංහලෙන් කථාකරන්නම වෙන් වුනු අලුත්ම YouTube චැනල් ඵක. මෙහිදි ඇන්ඩ්‍රොයිඩි මෙහෙයුමි පද්ධතිය, Apps, Games, Themes, Android Tips ගැන වගේම ඇන්ඩ්‍රොයිඩි සමිබන්ධයෙන් පැන නගින ගැටළු සමිබන්ධයෙනුත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. (අලුත්ම විඩියෝ ආපු ගමන් බලන්න "Android කතා" YouTube චැනල් ඵක subscribe කරන්න.)

මීට පෙර YouTube චැනල් ඵකක් කරන්න හිතාගෙන හිටියත්,ඵකට අවශ්‍ය තාක්ෂණික දැනුම හා ඵ් පිලිබඳව හරි හැටි අවබෝදයක් නොතිබුනු නිසා මේ වැඩෙි ඵලියට දාගන්න බැරි තත්වයක් තමයි තිබුනේ. 2016 ජුනි 05 SAITM Campus ඵකේ තිබුන ‪#‎GeekUpLive‬ වැඩසටහනය මමත් සහභාගි වුනා. ඵ් වැඩසටහනෙන් ලැබුනු දැනුමෙන් හා පන්නරයෙන් තමයි
"Android කතා" YouTube චැනල් ඵක මෙච්චර ඉක්මනට ඵලියට දාගන්න පුලුවන් වුනේ. ඉතින් මේ වැඩසටහන සංවිධානය කරපු මලින්ද සම්පත් සහ චානුක සහෝදරයන්ට මේ වාගේ දේවල් ඉදිරියටත් කරගෙන යන්න ශක්තිය ලැබේවා කියලා පාර්ථනා තරන අතරම මාගේ හදපිරි ස්තූතීය මෙසේ පුදකර සිටිනවා. 

ඵ් වගේම YouTube විඩියෝ ඵකක් හදන විදිය, ඵ් තාක්ෂණය ගැන පැහැදිලිව කියලා දුන්නු මලින්ද අලහකොන් දහෝදරයාට (TechTrack) විශේෂයෙන්ම ස්තූති වන්ත වෙනවා.

Facebook : facebook.com/androidkatha



3 comments:

Hasun Chathu said...

ගොඩක් ප්‍රයෝජනවත් වැඩක් සහෝ. මමත් Subscribe උනා. Ios android repairing ගැන වෙබ් එකක් හැදුවා. http://www.tipzlk.com/

අපිත් එක්කත් දැනුම බෙදාගන්න එන්න කියලා ආරාධනා කරනවා. සුභ පැතුම්!

Unknown said...

Ela bro

Unknown said...

Ela bro