මෙම ක්‍රිඩාව සටන් ක්‍රිඩාවලට කැමති අය වෙනුවෙන්ම නිර්මාණය කර ලද්දක් වන අතර, ක්‍රිඩාවේ ඉදිරියට යෑමේදි ඉතාමත් දරණූ ගණයේ සටන් කරුවන් සමඟ සටන් කිරිමට ඔබට සිදුන අතර මෙහිදි ශබට වෙනත් ක්‍රිඩා වල නොමැති ඉතාමත් දුරලභ ගණයේ මාරක අවි ආයුධ කට්ටල පවා භාවිතා කරන්න පුලුවන්. ඵ් විතරක් නෙවෙයි මේ ක්‍රිඩාව කොච්චර ජනප්‍රියද කියනවනමි දැනට ලෝකය පුරා මීලියන 40කට වැඩි පිරිසක් මේ ක්‍රිඩාව ප්ලේ කරනවා.





0 comments:
Post a Comment