ඵදිනෙදා ජීවිතයේදි ජංගම දුකරථනය අපට නැතුවම බැරි උපාංගයක් බවට පත්වෙලා හමාරයි, ඵදා වගේ නෙවෙයි අද වෙනකොට ජංගම දුරකථන යන උපාංගය දුරකථන ඇමතුමක් ගතහැකි උපාංගයකට සිමා නොවි, ඉතාමත් පුලුල් පරාසයක් දක්වා විහිදි ගිය ජංගම පරිගණකයක් බවට පත්වෙලා තියෙනවා, ඉතින් ඔබ අපි කරැවුරැ කවුරැත්, කෙට් පණිවුඩ, ඇමතුමි, E-mail, Facebook, Twitter ආදි විවිධ සේවාවන් රැසක් ජංගම දුරකථනය හරහා ලබා ගන්නවා.
සාමාන්‍යයෙන් ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකථනෙය් දැනුමිදීමි නොහොත් Notification (කෙට් පණිවුඩ, ඇමතුමි, E-mail, Facebook, Twitter) ආදි විවිධ සේවාවන් වල දැනුමිදීමි (Notification), යාතාවත්වීමි (Update) බලා ගැනීම සදහා ඵම සේවාවට අදාල ඇප්ලිකේෂන් ඵක විවෘත කිරිමට අවශ්‍ය වෙනවා, නමුත් අප අපි ඔබට ලබාදෙන මෙම Notific Pro ඇප්ලිකේෂනය මගින් ඉහත සදහන් කරන ලද දැනුමීදීමි සියල්ල, අගුලු තිරය (Lock Screen) මතට පහසුවෙන්ම ලබාගැනීමට හැකියාව තියෙනවා.
*නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : 1 April 2016)
New in 5.1.5
• Adapt to coexist with Whatsapp's inbuilt reply feature
• Minor bug fixes
Previously
• Easily direct reply to all chats in Whatsapp by separate notifications for every contact. (Android 5.0+). Enable disable this settings under "Reply Settings"
• Double tap to sleep option in AndroidWear theme (4.4+). Settings under "Others"
• Lots of interface improvements and legacy theme colors fixed for Android 5.0+
Full changelog : http://goo.gl/oyBwPD
*සහය දක්වන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 2.0.1+
Notific Pro v5.1.5 APK (1.4MB)
මෙි සමිබන්ධයෙන් ඔබට ගැටළු ඇත්නමි ඇන්ඩ්‍රොයිඩ් සිංහලෙන් අපගේ facebook පිටුවට පැමීණ ඵහි Massages මගින් අපට ලබා දෙන්න. AndroidSinhalen facebook පිටුවට පිවිසීම සදහා පහත facebook අයිකනය මත ක්ලික් කරන්න.




.png)

.png)
.png)
