Mar 22, 2016

Theme - Galaxy S7 v1.1.0 APK (නවතම Galaxy S7 පෙනුම ඔබේ දුරකථනයටත්)



Theme - Galaxy S7 com.galaxys
සැමිසුන්ග් සමාගමෙන් නිකුත් කරපු නවතම ඇන්ඩ්‍රොයිඩි හැඩකාරයා GALAXY S7 බව ඔබ මේ වෙනකොටත් දන්නවා ඇති. ඇන්ඩ්‍රොයිඩි සිංහලෙන් වෙතින් අද ඔබට ලබාදෙන්නේ GALAXY S7 හැඩ කරපු ඵ් පසුතල සැකසුමි (Theme) යෙදුමයි. ඉතින් ඔබටත් පුලුවන් මේ යෙදුම ඔබගේ දුරකථනට ස්ථාපනය කරගෙන ඔබේ දුරකථනයත් හැඩ කරගන්න. 

පහසුකමි (Theme Features)
▪ Icons and wallpapers like the Galaxy! (Icons in HD 192x192)
▪ Over 48 wallpapers!
▪ Material Design dashboard with many features!
▪ Dinamic Calendar (Nova Launcher)
▪ Icon List with search feature
▪ Wallpapers on cloud server
▪ Constant updates!

Folder icons on Nova Launcher:
Download the icons from the link and apply them in Nova Settings.
https://goo.gl/B6RqpT

සහය දක්වනු ලබන අනෙකුත් පසුතල සැකසුමි යෙදුමි:
Nova, Go Launcher, Xposed, LG Launcher and much more!
CyanogenMod CM13/12 Theme Chooser (system icons සදහා පමණක් සහය දක්වයි)

නව සංස්කරණයෙහි වු වෙනස්කමි : (Updated : 10 March 2016)
    • CM13 Bug Fixes • Apply Folder Background directly from Nova Launcher Settings • LG Home Support • Dashboard updates and fixes • Activity fixes
සහය දක්වනු ලබන ඇන්ඩ්‍රොයිඩි සංස්කරණ : 4.2 සහ ඉහලට

Theme - Galaxy S7 v1.1.0 APK (6.3MB)

බාගත කිරිමට උපදෙස්.
1.  ඉහත ඇති (බාගතකරගන්න) යන්න මත ක්ලික් කරන්න.
2.  ඉන් පසුව වෙළඳ දැන්වීමක් දර්ශණය වන අතර තත්පර 5ක් රැදි සිටින්න.
3.  ඉන්පසු පිටුවේ දකුණු පස ඉහල ඇති Skip ad යන කහපැහැති බොත්තම මත ක්ලික් කරන්න




රූප රාමු (Screenshots) :